• gov.lk
  • Sinhala Font
  • Tamil Font
  • facebook
  • Twitter
  • google+
  • youtube
  • English (United Kingdom)
  • Tamil-Sri Lanka
  • දුරකථන: +94 (11) 286 1331

සහනාධාර යෝජනා ක්‍රමය - 2015

නව/නැවත/යටි වගා සහනාධාර වැඩසටහන්

අක්කර 1/4 සිට 5 දක්වා අක්කරයකට පොල් පැළ 64 බැගින් නොමිලේ

පොල් ඉඩම් පුනරුත්ථාපනය සඳහා පොල් වගාවේ පාළු පැළ සිටුවීමේ සහනාධාර වැඩසටහන

අක්කරයකට පොල් පැළ 24ක උපරිමයක්. එක් අයෙකුට පොල් පැළ 320 දක්වා

පොල් වගාවට නළ මඟින් ජලය යෙදීමේ සහනාධාර වැඩසටහන

අක්කරයකට රු.8000/- දක්වා මුදල් අක්කර 5ක උපරිමයකට

නාගරික ගෙවතු වගා වැඩසටහන

නාගරික ගෙවතු හිමියෙකුට උසස් වර්ගයේ ඉක්මනින් පූදින දෙමුහුණ් පොල් පැළ දෙකක් සහන මිලට

"කප්රුකයි සිප්නැණයි" වැඩසටහන

  • 6 වසර පාසල් සිසුන් සඳහා බඳුන් පොල් පැළ දෙක බැගින් නොමිලේ
  • නඩත්තුව සඳහා උපදෙස් සමඟ වාර්තා තැබීමට ශිෂ්‍ය වාර්තා පොතක්

කාබනික පොහොර භාවිතය දිරිගැන්වීම් සඳහා පොල් ඉඩම්වල එළ ගව / මී ගව පාලනය සඳහා ගවගාල් ඉදිකිරීමේ සහනාධාරය

පැටව් කොටුව ද ඇතුළුව එළ ගව/ මී ගව පාලනය සඳහා ගවගාල් ඉදිකිරීමේ සහනාධාරය පැටවු කොටුව ද ඇතුළුව එළ/ මී ගවයින් දෙදෙනෙකුගේ ස්ථීර මඩුවක් සඳහා හෝ පැටවු කොටුවක් රහිතව ගවයින් තිදෙනෙකු සඳහා රු.35,000ක උපරිම මුදලක්

කාබනික පොහොර නිෂ්පාදනය හා භාවිතය දිරිගැන්වීමේ වැඩසටහන

  • කාබනික පොහොර නිෂ්පාදකයෙකු සඳහා (කප්රුක සමිති සාමාජිකයෙක් නම් පමණයි) කොම්පෝස්ට් කි.ග්‍රෑ 30ක මල්ලක් සඳහා රු.100/-ක දිරිගැන්වීමක්
  • කාබනික පොහොර භාවිතා කරන්නන් සඳහා එක් ගසකට රු.100/- දක්වා දිරි දීමනාවක්. උපරිම ගස් 600ක් සඳහා පමණයි
  • කාබනික පොල් ගොවීන් සඳහාත් පොල් ගසකට රු.100/-ක දිරිදීමනාවක්. ගස් 600ක උපරිමයකට යටත්ව

"දිවි මඟට කප්රුක" ගෙවතු වගා වැඩසටහන

එක් ඉඩමක් සඳහා පැළ 02ක උපරිමයකට යටත්ව නොමිලේ බිම් පැළ හෝ රු.100/- කට බඳුන් පැළ

කප්රුකයි පරපුරයි වැඩසටහන

නිරෝගී පරපුරක් උදෙසා උපදින දරුවෙක් වෙනුවෙන් අලුත උපන් බිළිඳුන් සිටින මව්වරුන්ට නොමිලේ පොල් පැළ දෙකක්

"කප්රුක ආයෝජන" ණය පහසුකම්

  • අතුරු භෝග සමඟ අළුතින් පොල් වගාකිරීමට අක්කරයකට රු. 125,000/-
  • අතුරු භෝග සමඟ පොල් නැවත වගා කිරීමට අක්කරයකට රු. 125,000/-
  • පොල් වගාව යටතේ අතුරු භෝග වගා කිරීමට සහ පවතින පොල් වගාව පුනරුත්ථාපනයට අක්කරයකට රු.125,000/-
  • පොල් වගාව පුනරුත්ථාපනයට අක්කරයකට රුපියල් 50,000/-
  • ඒකීය භෝගයක් ලෙස පොල් වගාකිරීමට අක්කරයකට රු.25,000/-
  • බිංදු ජල සම්පාදන පද්ධති පිහිටුවීමට අක්කරයකට රු.150,000/-
  • අතුරු භෝග වගාවට අවශ්‍ය පැළ නිපදවීම සඳහා තවාන් පිහිටුවීමට අක්කරයකට රු.125,000/-
  • සරළ ජලනළ පද්ධති පිහිටුවීමට අක්කරයකට රු.50,000/-
  • වැඩුණු පොල් වගාවේ එළ ගව, මී ගව පාලනයට අක්කරයට ගැහැණු සතුන් දෙදෙනෙකුට රු.150,000/-
  • වැඩුණු පොල් වගාව යටතේ එළු, බැටළු පාලනයට අක්කරයකට ගැහැණු සතුන් 5 දෙනෙකුට සහ එක් පිරිමි සතෙකුට රු.150,000/-

"කප්රුක පුරවර" වැඩසටහන

  • කප්රුක පුරවර ගෙවතු වගා සහනාධාරය යටතේ පැළ 05ක් දක්වා නොමිලේ
  • ක්ෂේත්‍ර ආදර්ශණ සඳහා අක්කරයකට රු.25,000/-ක උපරිමයක් අක්කර 03ක් දක්වා
  • Fare interest rate loan for coconut cultivation and small scale industries through a revolving fund system
  • Kapruka manpower insurance
  • Training necessary for initiation of industries and self employments are free of charge
  • Establishing of community based nurseries and purchasing their seedlings
    • නිර්දේශිත පොල් පැළ සහන මිලට
    • දිවයින පුරා ක්‍රියාත්මක ව්‍යාප්ති සේවාව
    • රතු / කළු / පෙරමෝන සහන මිලට
    • මයිටා හානිය සඳහා ඉතා සහන මිලකට මයිටා විලෝපික පැකට් ලබාදීම
    • තැඹිලි වගාව ප්‍රවර්ධනයට අක්කර 1/4 – 5 දක්වා ගොවීන්ට බඳුන් පැළ සහන මිලට ( මුලින් ඉල්ලුම් කළ වගාකරුවන්ට)
    • සියළු තාක්ෂණික තොරතුරු / පුහුණුවීම් / සාකච්ඡා පෞද්ගලික මට්ටමින් හෝ කණ්ඩායම් ආකාරයට (පොල් සංවර්ධන නිලධාරී කාර්යාල/ ප්‍රාදේශීය කාර්යාල/ පුහුණු මධ්‍යස්ථාන මඟින්)