• gov.lk
  • Sinhala Font
  • Tamil Font
  • facebook
  • Twitter
  • google+
  • youtube
  • English (United Kingdom)
  • Tamil-Sri Lanka
  • දුරකථන: +94 (11) 286 1331

අරමුණ

කප්රුක පුරවර සංවර්ධන වැඩ සටහන

කප්රුක පුරවර වැඩසටහන ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තයේ සංවර්ධන ය උදෙසා ක්‍රියාත්මක වන ඒකාබද්ධ ප්‍රවේශයකි. මෙම වැඩසටහන දිවයිනේ හඳුනාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි ක්‍රියාත්මක වේ.

වසර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ගණන
2011 22
2012 28
2013 30
2014 30
2015 35
2016 35
එකතුව 180
  • · හඳුනාගත් කොට්ඨාශ තුල පොල් වගාව පවතින ඉඩම්වල භූමි ඵලදායිතාව වැඩි කිරීම.
  • · කොට්ඨාශය තුල පොල් වගාව සඳහා විභවයක් ඇති ඉඩම්වල වගාව ව්‍යාප්ත කිරීම.
  • · හඳුනාගත් කොට්ඨාශ තුල එක් පොල් ගසකින් ලබා ගන්නා වාර්ෂිත පොල් අස්වැන්න ගෙඩි 80 දක්වා වැඩි කිරීම.
  • · පොල් ආශ්‍රිත කර්මාන්ත අවස්ථා හඳුනාගෙන ප්‍රවර්ධනය කිරීම
  • · පොල් ආශ්‍රිත නව රැකියා අවස්ථා හඳුන්වා දීම.
  • · මෙම වැඩසටහන යටතේ හඳුනාගත් කොට්ඨාශය නියාමක ඒකකයක් ලෙස වැඩිදියුණු කිරීම.
  • · පොල් වගාව සහ පොල් ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ පර්යේෂණ දැනුම කොට්ඨාශයේ ජනයා වෙත ලබාදීම.
  • · පොල් හා පොල් ආශ්‍රිත නිශ්පාදන අලවියට ඉඩ ප්‍රස්ථා පුළුල් කිරීම.
  • · පොල් වගාව හා ඒ ආශ්‍රිත කර්මාන්ත වලට යොමු වීමට කැමැත්තක් දක්වන අය සඳහා අවස්ථාව සැලසීම.