• gov.lk
  • Sinhala Font
  • Tamil Font
  • facebook
  • Twitter
  • google+
  • youtube
  • English (United Kingdom)
  • Tamil-Sri Lanka
  • දුරකථන: +94 (11) 286 1331

පොල් ඉඩමේ ජල කළමනාකරණය

ජල සම්පාදන වේගය :- පාංශු පරාමිතීන් (ජලය රඳවා ගැනීමේ ධාරිතාව/ වයනය/ගැඹුර/ ඇැතුළත ජලය කාන්දු වීම - ආංශික සහ සිරස්) මත සහ පැලයේ කාර්යක්ෂම මූල පද්ධතිය මත රඳා පවතියි.

ජල සම්පාදන වාර ගණන :- (පැලයේ/පසේ/පද්ධතියේ/ ආවරණයේ/ මුල් පද්ධතියේ/ වායු‍ගෝලීය වාෂ්පීකරණ වේගය/ සාපේක්ෂ ආර්ද්‍රතාව/ උෂ්ණත්වය/ සුළඟ)ආදිය මත රඳා පවතියි.

වාරි පද්ධතියේ යෝග්‍යතාව පහත දේ මත රඳා පවතියි

  1. වැවිලි වර්ගය (විශාල/ කුඩා, වයස, තනි /අන්තර්බෝග...)
  2. ජල මූලයන් (මතුපිට, ගැඹුරු, ප්‍රමාණය, ප්‍රමිතිය)
  3. පසේ භූදර්ශනය (භූ විෂමතාව, පසේ වයනය සහ ගැඹුර….)
  4. ආර්ථිකය සහ මූලයන් (ප්‍රාග්ධනය, නඩත්තුව, ශ්‍රමය, කාර්යක්ෂම බව...)