• gov.lk
  • Sinhala Font
  • Tamil Font
  • facebook
  • Twitter
  • google+
  • youtube
  • Sinhala-Sri Lanka
  • Tamil-Sri Lanka
  • Tel: +94 (11) 286 1331

Fertilizer application

ඉක්මන් වර්ධනයටත්, ඉක්මන් ඵලදැරීමටත් අමතර පෝෂක ලබාදීම වැදගත්. ඒ සඳහා කාබනික සහ රසායනික පොහොර දෙවර්ගයම භාවිතා කරන්න පුළුවන්. රසායනික පොහොර යෙදීමේදී තෙත් කලාපයට එප්පාවල රොක් පොස්පේට් YPM (w) මිශ්‍රණයත්, වියළි කාලපයට ට්‍රිපල් සුපර් පොස්පේට් YPM (D) මිශ්‍රණයත් යොදන ආකාරය පහත වගුවෙන් පැහැදිලිව බලාගන්න පුළුවන්. තවදුරටත් පැහැදිලි කිරීමක් අවශ්‍යය නම් 011 – 5639833 අංකයෙන් පොල් වගාකිරීමේ මණ්ඩලයේ තොරතුරු ඒකකය අමතන්න.

පැල සිටවූ දින සිට වයස තෙත් මහා අතරමැදි කලාපයට (YPM) (w) (ග්රෑම්) වියළි කලාපයට (YPM) (D) (ග්රෑම්) ඩොලමයිට් (ග්රෑම්) පැලයේ සිට පොහොර යෙදිය යුතු කවයේ ප්‍රමාණය (අඩි)
මාස 06 640 525 500 1
අවුරුදු 1 765 630 500 2
අවුරුදු 1 1/2 765 630 500 2
අවුරුදු 2 1020 840 500 3
අවුරුදු 2 1/2 1020 840 500 3
අවුරුදු 3 1275 1050 500 4
අවුරුදු 3 1/2 1275 1050 500 4
අවුරුදු 4 1530 1260 500 5

කාබනික පොහොර යෙදීම

පැල සිටවූ දින සිට වයස පැල සිටුවීමෙන් පසු
මාස 6 වසර 1 වසර 2 වසර 3 වසර 4 සිට ඵල දරණ තෙක්
ගව පොහොර (කි/ග්රෑම්) ( තෙතමනය 20% - 30%) සමඟ 5 12 16 20 25
එප්පාවල රොක් පොස්සේට් (තෙත් සහ අතරමැදි කලාපය සඳහා ) ( ග්රෑම්) 200 450 600 750 1000
ආනයනය කරන ලද රොක් පොස්පේට් (වියලි කලාපය සඳහා ( ග්රෑම්) හෝ ට්‍රිපල් සුපිරි පොස්පේට් (වියලි කලාපය සඳහා) (ග්රෑම්) 125 300 400 500 625
83 200 267 333 417
මියුරියේට් ඔෆ් පොටෑෂ් (ග්රෑම්) හෝ
ඩොලමයිට් ( ග්රෑම්)
30 200 250 325 400
250 250 250 250 250
එළු පොහොර (කි.ග්රෑම්) (තෙතමනය 20%-25%) සමඟ 3 7 9 11 13
එප්පාවල රොක් පොස්පේට් (තෙත් සහ අතරමැදි කලාපය සඳහා) (ග්රෑම්) 200 450 600 750 1000
ආනයනය කරන ලද රොක් පොස්පේට් (වියළි කලාපය සඳහා ) (ග්රෑම්) හෝ
ට්‍රිපල් සුපර් පොස්පේට් (වියළි කලාපය සඳහා) (ග්රෑම්)
125 300 400 500 625
83 200 267 333 417
මියුරියේට් ඔෆ් පොටෑෂ් (ග්රෑම්) 50 120 150 190 225
ඩොලමයිට් ( ග්රෑම්) හෝ
කුකුළු කොටු පොහොර (කි.ග්රෑම්) (තෙතමනය 20%-30%) සමඟ ඩොලමයිට් (ග්රෑම්) හෝ
ග්ලිරිසිඩියා (කි.ග්රෑම්) (තෙතමනය 20%-30%) සමඟ එප්පාවල රොක් පොස්පේට් (තෙත් සහ අතරමැදි කලාප සඳහා) (ග්රෑම්) හෝ
ආනයනය කරන ලද රොක් පොස්පේට් (වියළි කලාපය සඳහා) (ග්රෑම්) හෝ
ට්‍රිපල් සුපර් පොස්පේට් (වියළි කලාපය සඳහා ) (ග්රෑම්)
250 250 250 250 250
5 12 16 20 25
250 250 250 250 250
5 12 16 20 25
275 650 825 1100 1350
175 425 550 700 875
117 283 367 467 583
ඩොලමයිට් ( ග්රෑම්) 250 250 250 250 250

පැල සඳහා පොහොර යොදන ආකාරය

රසායනික පොහොර හෝ කාබනික පොහොර යෙදීමේදී පැලය වටා පොහොර ඉස පස් සමඟ මිශ්‍රකර ආවරණයක් දැමිය යුතුය. මෙහිදී පහත වගුවේ ආකාරයෙන්ම ගස වටා පොහොර යොදන ප්‍රදේශයේ අරය ක්‍රමාණුකූලව වැඩිකරනු ලැබේ.

පොල් ගසේ වයස මාස 6 වසර 1 වසර 1 1/2 වසර 2 වසර 2 1/2 වසර 3 වසර 3 1/2 අවුරුදු 4 සිට
පොහොර කවයේ අරය අඩි 1 අඩි 2 අඩි 2 අඩි 3 අඩි 3 අඩි 3 1/2 අඩි 3 1/2 අඩි 5


කාබනික ද්‍රව්‍යය පැල සිටුවීමෙන් පසු
මාස 6 වසර 1 වසර 2 වසර 3 වසර 4 සිට ඵල දරණ තෙක්
ගව පොහොර (කි/ග්රෑම්) (තෙතමනය 20% - 30%) සමඟ 5 12 16 20 25
එප්පාවල රොක් පොස්සේට් (තෙත් සහ අතරමැදි කලාපය සඳහා ) (ග්රෑම්) 200 450 600 750 1000
ආනයනය කරන ලද රොක් පොස්පේට් (වියලි කලාපය සඳහා ( ග්රෑම්) හෝ
ට්‍රිපල් සුපිරි පොස්පේට් (වියලි කලාපය සඳහා) (ග්රෑම්)
125 300 400 500 625
83 200 267 333 417
මියුරියේට් ඔෆ් පොටෑෂ් (ග්රෑම්) 30 200 250 325 400
ඩොලමයිට් ( ග්රෑම්) 250 250 250 250 250
හෝ
එළු පොහොර (කි.ග්රෑම්) (තෙතමනය 20%-25%) සමඟ 3 7 9 11 13
එප්පාවල රොක් පොස්සේට් (තෙත් සහ අතරමැදි කලාපය සඳහා ) (ග්රෑම්) 200 450 600 750 1000
ආනයනය කරන ලද රොක් පොස්පේට් (වියලි කලාපය සඳහා (ග්රෑම්) හෝ
ට්‍රිපල් සුපිරි පොස්පේට් (වියලි කලාපය සඳහා) (ග්රෑම්)
125 300 400 500 625
83 200 267 333 417
මියුරියේට් ඔෆ් පොටෑෂ් (ග්රෑම්) 50 120 150 190 225
ඩොලමයිට් ( ග්රෑම්) 250 250 250 250 250
හෝ
කුකුළු කොටු පොහොර (කි.ග්රෑම්) (තෙතමනය 20%-30%) සමඟ
ඩොලමයිට් ( ග්රෑම්)
5 12 16 20 25
250 250 250 250 250
හෝ
ග්ලිරිසිඩියා (කි.ග්රෑම්) (තෙතමනය 20%-30%) සමඟ
එප්පාවල රොක් පොස්පේට් (තෙත් සහ අතරමැදි කලාප සඳහා) (ග්රෑම්) හෝ
ආනයනය කරන ලද රොක් පොස්පේට් (වියළි කලාපය සඳහා) (ග්රෑම්) හෝ
5 12 16 20 25
275 650 825 1100 1350
175 425 550 700 875
ට්‍රිපල් සුපිරි පොස්පේට් (වියලි කලාපය සඳහා) (ග්රෑම්) 117 283 367 467 583
මියුරියේට් ඔෆ් පොටෑෂ් (ග්රෑම්) 60 150 200 250 300
ඩොලමයිට් ( ග්රෑම්) 250 250 250 250 250