පොල් පැල රෝපණය කිරීමේ ක්රම
නව වගාව


නැවත වගාව


යටි වගාව


පොල් පැලයක් නිවැරදිව සිටුවාගන්නා ආකාරය

පොල් පැලයක් සිටුවීමට ඔබ තෝරා ගන්නා ස්ථානය
හොඳින් හිරු එළිය ලැබෙන
පසෙහි තෙතමනය තියෙන
1:10 ට වැඩි වූ බෑවුම් සහිත නොවන
තද ගල් බොරළුවලින් තොර
ගොඩනැගිල්ලක් හෝ වෙනත් ගසකින් අඩි 15ක් පමණ දුරින් වු ස්ථානයක් නම් හොඳින් ගැළපෙනවා