Preaload Image

පොල් පැල රෝපණය කිරීමේ ක්‍රම

නව වගාව
නැවත වගාව
යටි වගාව

පොල් පැලයක් නිවැරදිව සිටුවාගන්නා ආකාරය

පොල් පැලයක් සිටුවීමට ඔබ තෝරා ගන්නා ස්ථානය


  • හොඳින් හිරු එළිය ලැබෙන
  • පසෙහි තෙතමනය තියෙන

  • 1:10 ට වැඩි වූ බෑවුම් සහිත නොවන
  • තද ගල් බොරළුවලින් තොර
  • ගොඩනැගිල්ලක් හෝ වෙනත් ගසකින් අඩි 15ක් පමණ දුරින් වු ස්ථානයක් නම් හොඳින් ගැළපෙනවා