|
|
යෙදවුම් හා ද්‍රව්‍යමය ආධාර
විවිධ යෝජනා ක‍්‍රම යටතේ පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් වගාකරුවන් හට අවශ්‍ය ද්‍රව්‍යමය හා යෙදවුම් ආධාර සපයයි. 2007 වසරේදී එලෙස හඳුනාගත් වැඩ සටහන් නැතහොත් යෝජනා ක‍්‍රම පහත පරිදිවේ.
තවත්.........
|
උපදේශන හා ව්‍යාප්ති සේවාව
පොල් වගාකරුවන්ගේ පොල් වගාව පිළිබඳ දැනුම හා කුසලතා වර්ධනය කිරීම මෙම සේවාව මගින් සිදුවේ.මෙම කර්තව්‍යයේදී පොල් වගාව ආශ‍්‍රිත ලබා ඇති අත්දැකීම් පර්යේෂණ ආයතනය මගින් මෙභෙයවනු ලබන පර්යේෂණ තොරතුරු මගින් හා සර්ථක පොල් වගාකරුවන් විසින් ලබා දෙන දැනුමද පදනම් කර ගනිමින් එම දැනුම් සම්භාරය පොල් වගාව සඳහා උනන්දු වන වගාකරුවන් වෙත ආපසු ලබාදීමට පොල් වගාකිරීමේ මණ්ඩලය කටයුතු කරයි.
තවත්....... |
භාගික මූල්‍ය සහනාධාර
පොල් වගාකිරීමේ මණ්ඩලය මගින් පොල් ඉඩම් වල එලදායීතාවය වර්ධනය කිරීම සඳහා වගා කරුවන් හට විවිධ අකාරයේ මූල්‍ය සහනාධාර ලබාදේ. 2007 වර්ෂයේදී මෙවැනි ව්‍යාපෘති 3 ක් හඳුන්වා දී තිබේ. ඒවා නම් පොල් ඉඩම් පුනරුත්ථාපන වැඩ සටහන, වැසි ජල සංරක්ෂණ වැඩ සටහන හා ග්ලිරිසීඩියා ප‍්‍රවර්ධන හා ප‍්‍රචාරණ වැඩ සටහන.
තවත්.......
|
|
ප්‍රකාශන විස්තර
කප්රුක ආයෝජන ණය ක‍්‍රමය
පොල් වගාකිරීමේ මණ්ඩලය මගින් වාණිජ බැංකු හා ප‍්‍රාදේශ්‍රීය සංවර්ධන බැංකු හරහා මෙම ණය ක‍්‍රමය ක‍්‍රියාත්මක කරනු ලබයි. මෙය යටතේ ණය පොලී ආපසුු ගෙවීමට වර්ෂයක සහන කාලයක් හා ණය ආපසු ගෙවීමට වර්ෂ 5 ක සහන කාලයක්ද ඇතුලත් පහසු ණය ක‍්‍රමයකි. වැඩි විස්තර පත‍්‍රිකාවෙන් දක්වා අත.
තවත්....... |
| |
|
| |
 |
| |
ප්‍රවෘත්ති
පොල් වගාකිරිමේ මණ්ඩලයේ නිල වෙබ් අඩවිය වි#
අප ආයතනයේ නිල වෙබ් අඩවිය 2007 ඔක්තෝබර් මස 10 වැනි දින පෙ.ව.11.00 ට පොල් වගාකිරීමේ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලීය ශ්‍රවණාගාරයේදී උත්සවාකාරයෙන් විවෘත කෙරේ
තවත්...... |
| |
 |
| |
| |
| |
| |
| |
 |
|